IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මින්නේරිය ඔයේ අනවසර වැලි ගොඩදැමූ ස්ථානයක් වටලයි


(ඩබ්. ඒ. පියතිලක)
 
මින්නේරිය ඔයේ  අනවසරයෙන් ගොඩ දැමූ වැලි කියුබ් 33ක් සමඟ වැලි ගොඩ දැමීමට භාවිත කළ උපකරණ රැසක් අද(01)  ලංකාපුර ප්‍රාදේශීය ලේකම්වරයා සහ හිඟුරක්ගොඩ පොලිසිය එක්ව කළ විශේෂ මෙහෙයුමකින්  අත්අඩංගුවට ගෙන ඇත.
 
කලක පටන් මින්නේරිය ඔය ගලා බසින ගල්අමුණ ප්‍රදේශයේ  අනවසරෙන් වැලි ගොඩදමන බවට ලද තොරතුරක් මත  හිඟුරක්ගොඩ පොලියේ පොලිස් නිලධාරීන් සහ ලංකාපුර ප්‍රාදේශය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කළ බව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් ඩබ්. එම්. ඉන්දික කරුණාරත්න  මහතා කියයි. 
 
වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකරුවන් පලා ගොස් ඇතැයි ද ඒ මහතා කීය.
 
අත්අඩංගුවට පත් උපකරණ සහ වැලි තොගය  අද(01) හිඟුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

මින්නේරිය ඔයේ අනවසර වැලි ගොඩදැමූ ස්ථානයක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site