(දයාරත්න ඇඹෝගම)
නව වැටුප් ක්‍රමය 2020 ජනවාරි සිට ක්‍රියාත්මක කරන ලෙසත් 2019 වසරේ ප්‍රසාද දීමනාව ලබා දෙන ලෙසත් ඉල්ලා මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයෝ අද(26) අනුරාධපුර ඩී.එස්.සේනානායක වටරවුම ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
රජය සේවකයන් විශාල පිරිසකට බලාපොරොත්තු දෙමින් බලයට පත්වුවද නියමිත වැටුප් වැඩිවීම හෝ 2019 වසරේ ප්‍රසාද දීමනාව මෙතෙක් ගෙවා නැතැයි මෙම සේවකයෝ චෝදනා කරති.
අභයගිරිය, ජේතවනය, මහාවිහාරය යන ව්‍යාපෘතිවල සේවකයෝ මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd