IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මධ්‍යම පළාතේත් ආදායම් බලපත් නිකුත් කිරීම අරඹයි

(ශාන්ත චන්ද්‍රසිරි)

කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවදනම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට  ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තුමේන්තු පවසයි.

මේ අනුව මහනුවර යටිනුවර වීදියේ පිහිටි ප්‍රවාහන සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශ ගොඬනැගිල්ලේ පිහිටි විශේෂ  කවුළුවෙන් හා මධ්‍යම පළාතට අයත්  නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ගේ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවද  එම දෙපාර්තුමේන්තු කියයි.

වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද (01) උදෑසන සිටම බලපත්‍ර නිකුත්  කිරීමේ ස්ථාන අවට විශාල වශයෙන් ජනතාව පැමිණ  සිටිනු දක්නට ලැබුණු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව බලපත්‍ර නිකුත් කිරීමට එම මධ්‍යස්ථානවල නිලධාරීන් පියවර ගන්නා ලදි.

 



අදහස් (2)

මධ්‍යම පළාතේත් ආදායම් බලපත් නිකුත් කිරීම අරඹයි

Hasitha Monday, 04 November 2024 07:10 AM

හොදයි

:       0       0

Hasitha Monday, 04 November 2024 07:10 AM

ආදයම් බලපත්‍ර ලබා ගැනිම සදහා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 595 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2293 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site