(නිශාන්ත කුමාර)
බිබිල සහ ඒ අවට ප්‍රදේශවල පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර සැඟව සිටි පුද්ගලයෙකු කන්දකැටිය ප්‍රදේශයේ දී අද (17) අත්අංඩගුවට ගත්බව බිබිල පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ වියලුව කන්දකැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
රැකියා ලබාදෙන බව පවසමින් මෙම පුද්ගලයා බිබිල හා ඒ අවට ප්‍රදේශ වල පුද්ගලයන් රැසකගෙන් වංචා සහගත ලෙස මුදල් ලබා ගැනීමෙන් පසුව අතුරුදන්ව සිටින බවට අගතියට පත් පිරිස බිබිල පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු හෙට (18) බිබිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
මුදල් වංචා කළ අයෙකු කන්දකැටියේදී අත්අංඩගුවට