IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


මාදම්පේ වැලි කණින්න ඉඩදෙන්නැයි ටිපර් රථ රියැදුරුවරු විරෝධයේ


(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත මාදම්පේ නව නගරයේ දේවාලය අසල දි වැලි ප්‍රවාහන ටිපර් රථ නවතා, වැලි ව්‍යාපාරිකයෝ හා ටිපර් රථ රියැදුරුවරු පිරිසක් අද (8) දහවල්  විරෝධතාවක් පැවැත්වුහ.

ඔවුන් පැවසුයේ තමන් මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක ඇති පෞද්ගලික ඉඩම්වලින් අවශ්‍ය පරිදි වැලි කණින බවත්, ඒ සදහා රජයේ බලධාරින් වෙතින් නිසි අවසරය හා බලපත්‍ර ලබා ඇති බවත්ය.

එහෙත් ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන ගම්වාසින් උසි ගන්වමින් තම නීත්‍යනුකූල ව්‍යාපාරයන්ට අකුල් හෙළමින් වැලි ව්‍යාපාරයන් අඩපණ කිරීමට උද්ඝෝෂණ කරනු ලබන බවත්, මේ නිසා මේ වන විට තමන් දැඩි ආර්ථික  පසුබෑමකට ලක්ව ඇති බවත් ය. තමන් මේ වන විට බැංකු ණය පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට මුහුණ දි සිටින බවත් විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

මෙම විරෝධතාවයට  එක්ව සිටි අතර පැය තුනක පමණ කාලයක් විරෝධතාවට එක්ව සිටියහ.

මාදම්පේ පොලිසිය ඔවුන්ගේ ආරක්ෂාව සදහා නිලධාරින් යෙදවීය.



අදහස් (0)

මාදම්පේ වැලි කණින්න ඉඩදෙන්නැයි ටිපර් රථ රියැදුරුවරු විරෝධයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 97 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site