
(ප්‍රදිප් කුමාර)
අරණායක කලුගල ප්‍රදේශයේ වනයක මද්දකට හසුවී සිටි දිවියෙකු බේරාගැනීමට වනජීවි නිලධාරින් සහ අරණායක පොලිසිය අද (03) සවස කටයුතු කළේය.
පැය හතරක මෙහෙයුමකින් පසු දිවියා ආරක්ෂාකාරී ලෙස වනයෙන් පිටතට රැගෙන ආ වනජීවි නිලධාරීහු, දිවියා පින්නවල සත්ව වනෝද්‍යානයට රැගෙන යාමට කටයු කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd