(එම්.සුසිල් ප්‍රියන්ත )
කඩොලාන ශාක නැවත සිටුවීමේ වැඩසටහනක් මාදු ගඟේ දූපත්හි ගං ඉවුරුවල දී අද (3) දහවල් පැවැත්විණි.
ලෝක තෙත්බිම් දිනය නිමිත්තෙන් කන කරන්දෙණිය මුත්තෙට්ටුව මාදු ගඟ වෙරළ පාරිසරික මධ්‍යස්ථානය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.
පාසල් සිසුන් ඇතුළු පිරිස මාදු ගඟේ දූපත්වල ගං ඉවුරුවලට මෝටර් බෝට්ටුවලින් ගොස් කඩොලාන ශාක සිටුවීම විශේෂත්වයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd