
(රවින්ද්‍ර විරාජ් අබයසිරි සහ මහේෂ් කීර්තිරත්න)
මහනුවර-යාපනේ ඒ9 මාර්ගයේ මාතලේ බලකඩුව ප්‍රදේශයේ මාර්ගයක් අසළ තිබී වයස අවුරුදු 48 පමණ වන කාන්තාවකගේ මළ සිරුරක් අද(20) සොයාගත් බව මාතලේ පොලිසිය පවසයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිරුර සොයාගත් බවද, කළ පරීක්ෂණයේදී මළ සිරුරේ තුවාල කිහිපයක් පවතින බවද, මළ සිරුර අසළ යතුරුපැදි හිස් වැසුමක් තිබී සොයාගත් බවද පොලිසිය පවසයි.
මිය ගිය තැනැත්තිය අංක 21/23 විහාර මාවත, සුදුහුම්පළ, මහනුවර ලිපිනයේ පදිංචි තැනැත්තියක බවට ඇයගේ හැඳුනුම්පතෙහි සඳහන් වී තිබූ බව පොලිසිය කියයි.
මෙම මරණය රිය අනතුරකින් සිදුවුවක්ද නැතහොත් වෙනත් ස්ථානයකදි ඝාතනය කර මෙම ස්ථානයට මළ සිරුර රැගෙනවිත් දමා ගොස් ඇත්ද යන්න පිළිබඳව මාතලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
768
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාතලේ බලකඩුව මාර්ගයක් අසළ මළ සිරුරක්