IMG-LOGO

මාතලේ පැත්තකට අලුත් අවුරුද්දේ වතුර නෑ

(මහේෂ් කිර්තිරත්න )

මාතලේ නගර සිමාවේ ප්‍රදේශ ගණනාවකට පසුගිය දින කිහිපයේදි ජලය නොලැබිමෙන් තමන් දැඩි අපහසුතාවයන්ට පත්වු බව නගරවාසිහු කියති.

මාතලේ අලුවිහාරේ,මැලදුම්පොත ඇතුලු ප්‍රදේශ ගණනාවකට ප්‍රමාණවත් ජලය නොලැබිමෙන් අවුරුදු දින කිහිපයේදි දැඩි ලෙස අපහසුතාවයට පත්වු බවත් දින පහක් පමණ ප්‍රමාණවත් පරිදි ජලය නොලැබුණු බව ද නගරවාසිහු කියයි.

මේ පිළිබදව අප ජාතික ජල සම්පදාන හා ජලප්‍රවාහන මණ්ඩලයේ මධ්‍යම පළාත් කාර්යාලයෙන් විමසිමේදි කියා සිටියේ මාතලේ නගරයේ ඇතුලු ප්‍රදේශ ගණනාවකවට අඩු පිඩනයටතේ ජලය ලබා ‍දිම සිදුව ඇති බවත් මේ වන විට යථා තත්වයට පත් කර ඇති බවය.

 



අදහස් (1)

මාතලේ පැත්තකට අලුත් අවුරුද්දේ වතුර නෑ

ase Thursday, 15 April 2021 06:21 AM

වතුර විතරක් නොවේ. විදුලිය 13 සහ 14 වරින්වර නැතිවීමෙන් විශාල, කරදරකාරි වෙලා තියනවා. 14 අලුත් අවුරුදු කරුවලේ ඔවා ඉතින් කාටද කියන්නේ? නෑදෑගම් කලුවරේ..!!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 17 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 661 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site