
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ මහනගර සභාවේ නව උප නගරාධිපති ලෙස තේරී පත් වූ අමිල නිරෝෂණ මහතා(ශ්‍රීලපොපෙ) එම තනතුරේ අද(22) මාතලේ මහනගර සභාවේදී වැඩ බාරගත්තේය.
එම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාල්ලිමේන්තු මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතා, හිටපු පළාත් සභා මන්ත්‍රි පරාක්‍රම දිසානායක මහතා, මාතලේ නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතා, යටවත්ත ප්‍රාදේශීය සභාපති ලාල් අත්තනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd