IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාතලේ නගරාධිපති විශේෂ මහ සභාවක් කැඳවීම ප්‍රතික්ෂේප කරයි

(මහේෂ් කිර්තිරත්න) 
 
මාතලේ මහ නගර සභාවේ විශේෂ මහ සභාවක් කැදවන ලෙස උප නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් සිදු කළ ඉල්ලිම ප්‍රතික්ෂේප කරන බවත් නගර සභා ආඥා පනතට අනුව එම ඉල්ලීමේ විශේෂ හේතුවක් නොමැති බවත් මාතලේ මහ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා අද (28) පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වු අලුවිහාරේ මහතා පැවසුවේ මේ ඉල්ලීම කිසිදු පදනමක් නැහැ. මම වැඩ කරන්නේ නගර සභා ආඥාපනත අනුව. මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක් කළ හැකියි. මෙතෙන තියෙන්නේ දේශපාලන කටයුත්තක්. විවිධ දේශපාලන වාසි ගන්න මේ අය උත්සහ කරනවා. ඔය මන්ත්‍රීවරුන් නාගරික ජනතාවට ඇති ප්‍රශ්න ගැන කතා කරන්න මහ සභා කැඳවන්න කියන්නේ නැහැ. කිසිම මන්ත්‍රීවරයෙක් ජනතාවගේ ප්‍රශ්න ගැන කතාකරන්නෙත් නැහැ. ඒ නිසා සුපුරුදු පරිදි මහ සභා රැස්විම ලබන මාසයේ පැවැත්වීමට කටයුතු කරනවා.එවිට ඔය කියන ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන් යැයි ද මන්ත්‍රීවරයා පැවසිය.



අදහස් (0)

මාතලේ නගරාධිපති විශේෂ මහ සභාවක් කැඳවීම ප්‍රතික්ෂේප කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site