
(විරාජ් අබයසිරි)
මාතලේ මහ නගර සභාවේ හිටපු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා (එජාප) එම තනතුරෙන් හා මන්ත්‍රී තනතුරින් ඉවත්කිරීම හේතුවෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා ස්ටෙෆාන් බෙරෙන්ජර් මහතා එක්සත් ජාතික පක්ෂය විසින් නම්කර තිබේ.
ස්ටෙෆාන් බෙරෙන්ජර් මහතා සිය මන්ත්‍රී තනතුරේ නීතීඥ ප්‍රසන්න ධර්මකිර්ති මහතා ඉදිරියේ අද(18) දිවුරුම්දුන්නේය.
මාතලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා මානෙල් විජේරත්න මහත්මිය, එක්සත් ජාතික පක්ෂ මාතලේ දිස්ත්‍රික් කළමණාකරු රාජසිංහ මහතා, ප්‍රවීණ මාධ්‍යවේදී හිල්ටන් බෙරෙන්ජර් මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වුහ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ නගරාධිපති තනතුරෙන් ඉවත්කිරීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී අසුනට බෙරෙන්ජර්