(ඩබ්ලිව්.ඒ. අසේල)
ඇඳිරි නීතිය අස්සේ ත්‍රීරෝද රථයකින් මත්පැන් බෝතල් 100 ක් ප්‍රවාහනය කරමින් සිටි දෙදෙනෙකු හගුරන්කෙක පේරවංගුව ප්‍රදේශයේදී අද (04) අත්අඩංගුවට ගත්බව හගුරන්කෙක පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් හගුරන්කෙත ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනා සහ ත්‍රීරෝද රථය වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
හගුරන්කෙක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල කේ. හේරත් මහතාගේ උපදෙස් මත හගුරන්කෙත පෙලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd