IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


මත්පෙති - හෙරොයින් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

(දයාරත්න ඇඹෝගම)

රටපුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබෙන අතරතුර ශ්‍රාවස්තිපුර , ගල්නෑව හා රාජාංගනය ප්‍රදේශවල හෙරොයින් , අයිස් මත්ද්‍රව්‍ය හා මත්පෙති අළෙවි කිරීමේ ජාවාරමක යෙදුනු පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක් අද (03) අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රාවස්තිපුර , ගල්නෑව හා රාජාංගනය ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු හා කාන්තාවකි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 21ක් , මත් පෙති 214 ක් හා ජංගම දුරකතන කීපයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මොවුන් කාලය සිට මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි පොලිසිය කීය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මූලස්ථානය රාජාංගනයේ පවත්වාගෙන ගොස් ඇති අතර එයින් සෙසු ප්‍රදේශවලට අළෙවිකර ඇති බවද පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

අනුරාධපුර පොලිසියේ දිසා වැටලීම් ඒකකයේ පොලිස් නිලධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර තිබේ.



අදහස් (0)

මත්පෙති - හෙරොයින් සමඟ තිදෙනෙක් පොලිස් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31744 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14205 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11138 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1140 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site