(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කේරළ ගංජා, අයිස් හා හෂීස් මත් ද්‍රව්‍ය තොගයක් සමග මත් ද්‍රව්‍ය ජාවාමේ යෙදී සිටි සැකකරුවන් තිදෙනකු අද( 8) අත්අඩංගුවට ගත් වව පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ටෙකාටකන්ද හා හාපිටිගම පදිංචිකරුවන් තිදෙනෙකි.
බස්නාහිර පළාත් බුද්ධි අංශයට ලතු තොරතුරක් අනුව උපාය දූතයකු යොදාවා කළ වැටලීමේදී මෙම සැකකරුවන් හා මත් ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd