(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්ද්‍රව්‍ය රැසක් සමඟ පුද්ගලයකු කොම්පඤ්ඤවීදිය වෝක්ෂෝල් වීදියේදී අද(20) අලුයම අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබී කේරල ගංජා ග්‍රෑම් 450ක්, හෙරායින් ග්‍රෑම් 15ක් සහ අයිස් ග්‍රෑම් 02ක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු වෝක්ෂෝල් විදීයේ පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd