බිමල් ශ්‍යාමන් ජයසිංහ
මතුගම අලුත්ගම මාර්ගයේ පොදු සුසාන භූමිය අසල නවතා තිබු ලොරියක යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගිය බව මතුගම පොලිසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ වැලිපැන්න ඌරාගොඩ පදිංචිව සිටි භානුක මධුෂාන් (25) හා වැලිපැන්න පදිංචිව සිටි පන්නිල කසුන් ඉෂාර (30) යන දෙදෙනාය.
සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd