(දයාරත්න ඇඹෝගම)
සගයෙකු සමග මත්කුඩු ජාවාරමක නිරතවු හමුදා භටයෙකු අද(07) කුබිච්චන්කුලම වැව ආසන්නයේදි අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වවුනියාව,ඊරට්ට පෙරියකුලම හමුදා කදවුරකට අනුයුක්තව සේවය කරන 33 හැවිරිදි හමුදා භටයෙක් සහ ඔහුගේ සගයෙකු වන 30 හැවිරිදි අයෙකි.
මොවුන් දෙදෙනාම දුටුවැව පදිංචිකරුවෝ වෙති.
සැකකාර හමුදාභටයා සිය සගයා සමග යතුරුපැදියකින් අනුරාධපුර කුබිචිචන්කුලම වැව ආසන්නයේ මත්කුඩු ජාවාරමේ යෙදි සිටියදි හෙරෝයින් මිලි ගැම් 750 ක් සමග අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් දෙදෙනා අද (07)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
809
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2456
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1768
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මත්කුඩු සමග හමුදා භටයෙක් අත්අඩංගුවට