(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 21 ට අධික වටිනවා මත්කුඩු තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
ඊයේ (3) දිනය තුළ සිදුකළ මෙහෙයුම්වලින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 210ක ප්‍රමාණයක් තිබී ඇත .
සැකකරුවන් කැලණිය, රාගම, කළුතර දකුණ , ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd