(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රුපියල් මිලියන 6කට අධික වටිනා "පිල්" නැමැති මත් පෙති තොගයක් සමඟ පුද්ගලයෙකු තලවතුගොඩ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීහු සමත් වූහ.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 34 ක පුද්ගලයෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd