කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසඩි ග්‍රාම සේවා වසමට අද (21) සවස 6 සිට හුදකලා කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඊට අමතරව මෙතෙක් හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් ඉන් ඉවත් කිරිමට පියවර ගෙන තිබේ. එම ප්‍රදේශ පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd