(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම නගරයේ ජනාකීර්ණ වන ස්ථාන අසල මීටරයක දුරින් ආරක්ෂාකාරී අන්දමින් ජනතාවට රැදී සිටීමට හැකිවන අන්දමට පා සලකුණු හා කඩ ඉරි සටහන් කිරීමට මීරිගම සිංහ පවුරේ සාමාජිකයෝ අද (23) පියවර ගනු ලැබූහ
පොලිසිය , බැංකුල ටේලර් යන්ත්‍ර හා වෙළෙද ආයතන ඉදිරිපිට පා සලකුණු හා කඩ ඉරි සලකුණු කර තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd