(එම් .සුසිල් ප්‍රියන්‍ත සහ ජන්ක් ද සිල්වා)
මීටියාගොඩ ඉන්ධන පිරවුම්පොළ අසලද තියුණු ආයුධවලින් කපා කොටා තරුණයකු ඝාතනය කළ සැකකරුවන් හතරදෙනා භාරවීමෙන් අනතුරුව අද (27 ) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මීටියාගොඩ පොලීසිය කියයි.
මේ සැකකරුවන් හතරදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔවුන් මේ ඝාතනය සිදු කිරීමට ප්‍රයෝජනයට ගත් දිග මන්නා පිහි දෙකක් සගවා තිබියදී සොයාගත් බවද පොලීසිය කියයි.
සැකකරුවන් අතින්ඝාතනයවූවේ මීටියාගොඩ ඩොමී ජයවර්ධන මාවත ලිපිනයේ පදිංචි යූ.එච්. තරිදු ගුනසේකර නමැති 24 හැවිරිදි තරුණයෙකි.
මේ ඝාතනයේ සැකකරුවන් හතරදෙනා අද (27) බලපිටිය අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සදහා රැදවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මීටියාගොඩ ඝාතනයේ සැකකරුවෝ පොලිසියට බාරවෙති