
(එම්.සුසිල් ප්‍රියන්ත)
සිය වගාවට අවශ්‍ය පොහෝර ඉල්ලා අද (5) කුරුදු ගොවීහු මීටියාගොඩදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මීටියාගොඩ හා බටපොල කුරුදු ගොවීහු මේ උද්ඝෝෂණය සංවිධානය කළහ.
මීටියාගොඩ ප්‍රදේශයේ කුරුදු ඉඩමක සිට මේ උද්ඝෝෂණය පැවැත්වීම විශේෂයෙන්ම කැපී පෙනුණි.
වගාවට අවශ්‍ය පොහොර මෙතෙක් නොලැබීම නිසා සිය වගාව මේ වනවිට දැඩි අර්බුධයකට මුහුණදී ඇති බව මේ විරෝධතාවට එක්ව සිටි කුරුදු ගොවීහු පැවසූහ’
තමන්ට පොහෝර ලබාදෙන ලෙස ඉල්ලා ඊට අදාළ විරෝධතා පුවරු ඔසවාගෙන ඔවුහු උද්ඝෝෂනයේ යෙදී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd