(සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රාදේශිීය ලේකම් කොටිඨාසයට අයත් කිරිදිගල ග්‍රාම සේවා වසමෙි මුගුණමලේ මානමි කැලැවේ අද (19) ගින්නක් හටගෙන තිබෙි.
ප්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්ත්වය සහ තද සුළං හේතුවෙන් මේ වන විට ගින්න මානමි රක්ෂිතය පුරා පැතිරෙමින් පවතින බව ප්‍රදේශයේ ජනතාව සදහන් කරති.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.