(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මීගොඩ නඩුහේන සිරිමැදුර මාවත අසලදී අද (06) රාත්‍රී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීගොඩ පොලිසිය පැවසීය.
වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයා සේවය නිමවී නිවසට යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්වී ඇති බව පොලිසිය කීය.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd