IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මංකොල්ලකරුවෝ නිවැසියා ඝාතනය කර පලායති

(එම් .සුසිල් ප්‍රියන්ත සහ පිටිගල ඩි.ජේ විජේසිංහ)
 
ඌරගස්මංහන්දිය බෝගහගොඩවත්ත බුලුගහහංදිය ප්‍රදේශයේදි අද(15) නිවසකට ඇතුළු වූ මංකොල්ලකරුවන් පිරිසක් තියුණු ආයුධවලින් කපා කොටා නිවැසි ව්‍යාපාරිකයකු ඝාතනය කර ඇති බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
 
මෙසේ ඝාතනයවී ඇත්තේ ඌරගස්මංහන්දිය බෝගහගොඩවත්ත බුලුගහහංදිය පදිංචි 72හැවිරිදි රිල්ලපාල ලියනගේ විජයපාල  නමැති ව්‍යාපාරිකයෙකි.
 
එම තැනැත්තා සිය නිවසේ සිල්ලර බඩු වෙළඳසලක් පවත්වාගෙන යන අයෙකු බවත් ඔහුගේ නිවසේ වහලෙන් නිවසට  පැමිණි මංකොල්ලකරුවන් පිරිස තියුණු ආයධවලින් පහරදි මේ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇති බවත් පොලීසිය කියයි.
 
එම නිවසින් මංකොල්ලකරුවන් රුපියල් 60,000ක් මංකොල්ලා කා පලා ගොස් ඇති බවද පොලීසිය කියයි



අදහස් (0)

මංකොල්ලකරුවෝ නිවැසියා ඝාතනය කර පලායති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site