ග්‍රාමශක්ති ජාතික වැඩසටහන සහ ඒ ආශ්‍රිතව පොදු ජන සුබසිද්ධිය උදෙසා ජනාධිපති කාර්යාලය මගින් කියාවට නංවා ඇති විශේෂ ව්‍යාපෘතිවලට අදාළ මෙම වසරේ ඉලක්ක පිළිබඳ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී පැවැත්විණි.
මැති ඇමතිවරුන් රැසක් සහ ආණ්ඩුකාරවරුන් මෙන්ම දැනට ක්‍රියාත්මකවන පළාත් සභාවල ප්‍රධාන අමාත්‍යවරු, සියලූ රේඛීය අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු සහ අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන රාජ්‍ය නිලධාරිහු මෙම හමුවට එක්ව සිටියහ.
දිළිදුකම පිටුදැකීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතාගේ උපදෙස් මත මෙම වැඩසටහන් ක්‍රියාත්මකය.
(36698)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd