(ඩී.ජී.සුගතපාල)
පාරිභෝගික අධිකාරියේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලය විසින් අම්බලන්ගොඩ නගරයේ සිදු කළ වෙළඳසල් පරික්ෂාවකදී ආනයනයකරුගේ නම සහ ලිපිනයද බර හෝ පරිමාව ද නොමැති රසදිය සීමාව ඉක්මවු ආලේපනයට නුසුදුසු සමේ ආලේප කරන ක්‍රිම් වර්ග සහ දියර වර්ගරැසක් වෙළඳසලක තිබියදී අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇති ආලේපනවල වටිනාකම රුපියල් 135000කි .
වෙළඳසල් හිමියාට විරුද්ධව ලබන 9 වනදින බලපිටිය අධිකරණයේ නඩු පැවරිමට නියමිතය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතාගේ උපදෙස් පරිදි පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් මෙම වැටලිම සිදු කර ඇත

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.