IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


භික්ෂු සරසවියේ මල්ටි ප්‍රජෙක්ටර් උස්සලා

(උපුල් හේරත්)

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨයේ අධ්‍යයන ඒකකයක තිබූ මල්ටි මීඩියා ප්‍රජෙක්ටර දෙකක් සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි .

මෙය සොරකම සිදු කළ ආකාරය මෙතෙක් අනාවරණය නොවන බවත් ,බොහෝ දුරට එම ඒකකයේ,දොරගුළු විවෘත කරමින් රැගෙන යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරයි.

මෙම සිද්ධිය පිළිබඳව ඇඟිලි සලකුණු ඇතුළු මූලික පරීක්ෂණ සිදු කර ඇති අතර ,සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත .

 



අදහස් (0)

භික්ෂු සරසවියේ මල්ටි ප්‍රජෙක්ටර් උස්සලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 161 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 366 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site