(ඩී.ජී.සුගතපාල)
හේනගම ඉදිගස්හේන ප්‍රදේශයේ නිවසක තිබී බෙහෙත් කොටන තුවක්කු දෙකක් සමඟ සැකකරුවෙකු අකුරැස්ස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තිස් එක් හැවිරිදි කම්කරුවෙකි.
සැකකරු මෙම ගිනි අවි සඟවා ගෙන සිටියේ කුමන අරමුණකටදැයි යන්න සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවක්කු වහාම නිරෝධයනයට යොමු කරන්න !