
(යොහාන් භාසුර)
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට අද (06) පස්වරුවේ ගසක් කඩා වැටී තිබේ.
අනතුරට ලක්වූ බස් රථය අලුත්ගම බලා ධාවනය වූ බස්රථයකි.
අනතුරින් බස්රථයට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර ඩුප්ලිකේෂන් පාරේ මේ වනවිට දැඩි රථවාහන තදබදයක් ද ඇතිවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd