බස්නාහිර පළාත් ග්‍රාමශක්ති ග්‍රාමීය වැඩසටහන අද (18) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ, දොම්පේ, වල්අරඹ නිෂ්පාදන ගම්මානය කේන්ද්‍රකර ගනිමින් ඇරැඹිණි.
වල්අරඹ , අභිමන්, ග්‍රාමශක්ති ජනතා සමිතියේ සාමාජික සාමාජිකාවන් හමුවු ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලූ පිළිබද සොයා බලමින් සුහද කථා බහකද නිරත විය.
ඔවුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 185 ක වටිනා ජීවනෝපාය මාර්ග සංවර්ධන උපකරණ කට්ටල ප්‍රදානය කිරිම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.



( ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය )
(36698)
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර ග්‍රාම ශක්ති වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්