ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
පෞද්ගලික බස් කර්මාන්තය රැකගැනීම උදෙසා වූ වෘත්තීය සමිති එකමුතුව අද (2) බත්තරමුල්ල දියත උයන සිට ප්‍රවාහන අමාත්‍යාංශය දක්වා පාගමනින් පැමිණ උද්ඝෝෂණයක් පැවැත්විණි.
ඒ උද්ඝෝෂණයට බස් රථ හිමියන්ගේ සභාපති ගැමුණූ විජේරත්න, එහි ලේකම් අංජන ප්‍රයන්ජිත් යන මහත්වරු උද්ඝෝෂණයට සහභාගී වුහ.
සහන ණය ලබා දෙන ලෙසත්, නව බලපත්‍ර ලබාදීම නතර කරන ලෙසත්, බස් මාෆියාව නතර කරන ලෙසත්, ලීසිං සහන ලබාදෙන ලෙසත් ඉල්ලා මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතවුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිකරපු බස් ගාස්තුවට කට කපලා සෙනග අරන් යන්න නම් අව්ලක් නෑ වගෙ