IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා

(නාලක ජේ හෙට්ටිආරච්චි)

පෞද්ගලික බස් රථ රියදුරෙකු ශ්‍රි ලංගම කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දිමක් හේතුවෙන් එම ශ්‍රි කොන්දොස්තරවරයා අද (03) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

බලන්ගොඩ රාස්සගල මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයෙකු මෙලෙස රෝහල් ගත කර ඇත.
 
මිටියකින් පහර දිම හේතුවෙන් ශ්‍රි ලංගම කොන්දොස්තරවරයාට අයත් ටිකටි මැෂින් යන්ත්‍රයට ද අලාභ හානි සිදුව ඇතැයි ශ්‍රි ලංගම කොන්දොස්තරවරයා පැවැසීය.

පෞද්ගලික බස් රථයේ කාර්මික දෝෂයක් සිදු විම හේතුවෙන් විනාඩි කිහිපයක් ප්‍රමාද වි පෞද්ගලික බස් රථය නියමිත ගමන් වාරය   ධාවනය කර ඇති අතර ප්‍රමාද විම හේතුවෙන් ශ්‍රි ලංගම බස් රථය ධාවනය වන වෙලාවටම රාස්සගල මාර්ගයේ එම පෞද්ගලික බස් රථය ධාවන කර ඇත.

ශ්‍රි ලංගම බස් රථ කොන්දොස්තරවරයා සහ පෞද්ගලික බස් රථ රියැදුරු අතර ඇති වු බහින් බස් විමක් දුර දිග යැමෙන් මෙම පහර දිම සිදු කර ඇත. පෞද්ගලික බස් රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (0)

බස් රියදුරු කොන්දොස්තරට මිටියකින් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site