(ප්‍රසන්න පත්මසිරි)
බිබිල සිට ආඳාඋල්පත හරහා බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථයක් හෑපොළ ප්‍රදේශයේදී අද (14) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරලී ඇති බවත් එහි ගමන් ගත් මගීන්ට කිසිදු අනතුරක් සිදු නොවූ බවත් පොලීසිය කියයි.
බිබිල සිට බදුල්ල බලා ගමන් කිරීමට මගීන් අටදෙනෙකු සමඟ ධාවනය වූ බස් රථය හෑපොළ ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක ප්‍රපාතයකට පෙරලෙයි