IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බෙලිහුල්ඔය හතරභාගේ රජයේ රක්ෂිතය එළිපෙහෙළි කළ අයට දඩ

(නාලක ජේ හෙට්ටිආරච්චි සහ සමිපත් ප්‍රියනන්දන)

බලන්ගොඩ  බෙලිහුල්ඔය  හතරභාගේ  රජයේ  වනයට අනවසරයෙන් ඇතුළු වි  එළිපෙහෙළි  කළ සහ ගිනි  තබා වනයට හානි  කල පුද්ගලයන්  තුන්දෙනෙකුට  රුපියල්  105,000ක  දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (19) දා නියෝග කලේය.

බලන්ගොඩ  බෙලිහුල්ඔය කිංචිගුනේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම විය.

ඉන් දෙදෙනකු රක්ෂිතයට ඇතුළු වි රක්ෂිතයේ  අනවසරයෙන්  එළිපෙහෙළි කර  වගා කටයුතු  කිරිම සදහා  කමිබි වැටවල්  ගසා  තිබෙන  අතර  ඔවුන්  දෙදෙනාට එක් අයෙකුට රැපියල්  40,000 ක බැගින් දඩ නියම විය.

රක්ෂිතයට ගිනි තබා ඉඩමි අත්පත් කර ගත් අනිත් පුද්ගලයාට රුපියල්  25,000 ක  දඩ මුදලක් නියම විය.

බලන්ගොඩ අඩවි වන නිළධාරී විජයන්ත උපුල් මහතාගේ උපදෙස් පරිදි බලන්ගොඩ වන සංරක්ෂණය කාර්ලයාලයේ නිළධාරීන් විසින් මොවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළහ.



අදහස් (0)

බෙලිහුල්ඔය හතරභාගේ රජයේ රක්ෂිතය එළිපෙහෙළි කළ අයට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site