
(වයි.ඵ්.ඵස්. වීරවංශ)
හෝර්ටන්තැන්න හා ලෝකාන්තය ඉහළ ප්‍රදේශවලට අද (07) සවස ඇදහැලුනු අධික වර්ෂාව හේතුවෙන් බලංගොඩ බෙලිහුල්ඔය පිටාර ගලමින් තිබේ.
ප්‍රදේශවාසීන් සඳහන් කරන්නේ මාස ගණනාවකට පසු මෙලෙස බෙලිහුල්ඔය පිටාර ගැලූ බවයි.
බෙලිහුල්ඔය පිටාර ගැලීම නිසා සමනල වැව ජලාශයේ ද ජලමට්ටම ඉහළ ගොස් ඇතැයි සමනල වැව, කපුගල විදුලි බලාගාරයේ නිලධාරියෙක් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd