ඩි.ජී.සුගතපාල
දහසය හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක් කර ඇතැයි නාගොඩ පොලිසිය පවසයි.
පොද්දිවල ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි මෙම සිසුවිය මෙයට සති දෙකකට පෙර තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති අතර ඔහු විසින් ඇයට ජංගම දුරකතනයක් ද ලබාදී ඇත.
දුරකථනයෙන් ඇයට කතා කළ තරුණයා මවට හඳුන්වා දීමට යෑමට එන ලෙස පවසා ඇත. ඒ අනුව වෙළෙඳසලට යන බව තම මවට පවසා තරුණයා සමඟ යතුරුපැදියකින් ගොස් ඇත. එලෙස ගෙන ගොස් නාගොඩ පොලිස් වසමේ පාලු නිවසක දී ඇයව දූෂණය කර ඇති බව පොලිසිය පවසයි.
පසුව පැමිණි තවත් අයකු ද ඇයට තර්ජනය කර දුෂණය කර පසුව දෙදෙනාම යතුරු පැදියෙන් පලාගොස් ඇත. තරුණයාගේ ලිපිනයක් හෝ නම ඇය විසින් නොදන්නා බවද අනාවරණය වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බාලවයස්කාර සිසුවිය සමුහ දුෂණය කළ සැකකරුවන් සොයා පරීක්ෂණ
d.upul Sunday, 13 January 2019 08:27 AM
මේක කොහොමද දුෂණයක් වෙන්නේ