IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් කැපූ අයෙකු අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)
  
බලපත්‍රයක් නොමැතිව සිය ගෙවත්තේ තිබූ තේක්ක ගසක් කපා ඉරමින් සිටි පුද්ගලයෙකු ඉරන ලද  දැව තොගය සමඟ අද (28) සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  මීගහකිවුල අරාවපාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
 
පොලිස් හදිසි ඇමැතුම් අංකය (119) වෙත ලද තොරතුරක් මත කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
  සැකකරු අද (28) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.



අදහස් (4)

බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් කැපූ අයෙකු අත්අඩංගුවට

jaya Friday, 28 February 2020 06:31 AM

අහල තියෙන්නේ වත්තේ තියෙන තේක්ක කපන්න පුළුවන් ඉරන්න, ප්‍රවාහනයට බලපත්‍ර ඕන කියලා. දන්නා කවුරුහරි හරි දේ කියනවද

:       0       0

commen Friday, 28 February 2020 06:31 AM

ගෙදර වත්තේ වවා ගත්තු ගහ කපාගන්න බැරිනම් මොක්කක්ද මේ නිතිය. එහෙනම් ගස් හිටවලා වැඩක් නැහැ . කැලේ කපන අය අල්ලන්න ඕන.

:       0       0

Pradeep Friday, 28 February 2020 06:44 AM

ෂා... හරිම සන්තෝෂයි.. ලොකු දෙයක්නේ කරලා තියෙන්නේ. අක්කර සිය දහස් ගණන් කපපු දේශපාලකයෝ සහ හෙන්චයියලා යහතින් ඉන්න රටේ තමන්ගේ වත්තේ තියන තමන්ගේ ප්‍රයෝජනෙට ගන්න ගහක් කපපු එකෙක් අල්ලලා. ඔන්න අද තියන ප්‍රවෘත්ති.

:       0       12

Vajira Friday, 28 February 2020 07:26 AM

පරිසර ඇමතිලා වනාන්තර එලි කරනවා. නාවුල නකල්ස් රක්ෂිතයේ අක්කර සියගණනක් එළිකරනවා. දේශපාලන හෙන්චයියෝ ගං ඉවුරු කපලා වැලි ගොඩදානවා. ඒවා අල්ලන්න කෙනෙක් නැහැ. තමන්ගේ වත්තේ තේක්ක ගහ කපපු මිනිහා රිමාන්ඩ්. අපේ රටට වෙලා තියෙන දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31833 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11166 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 233 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site