IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


බලපත් නොමැතිව මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළු වූ 6 දෙනකුට දඩ

 (ක.ග.කරුණාරත්න)
 
බලපත‍්‍රයක් නොමැතිව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුලූවී එහි වඳුරුමුල්ල ප‍්‍රදේශයේ  නීති විරෝධි ලෙස රැඳී සිටි පුද්ගලයින් 06 දෙනෙකු චෝදනාවලට වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 15,000 බැගින් රුපියල් 90,000ක දඩයක් ගෙවන ලෙසට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත‍්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද(06) නියෝග කළාය.
 
මෙසේ දඩ නියම වූයේ නවමැදගම, හෙනානිගල දකුණ පදිංචිකරුවන් වන තලාවරිගේ උඩමළුවේ පියතිස්ස,ඌරුවරිගේ රණසිංහ,ඌනාපානවරිගේ සුමිත් දිලංක රත්නායක, ඌරුවරිගේ සුනිල් ශාන්ත, රත්නායක මුදියන්සේලාගේ දිල්රුක්‍ෂ කරුණාරත්න සහ හේරත් මුදියන්සේලාගේ ක‍්‍රි‍ෂාන්ත ලක්මාල් යන 06 දෙනාටය.
 
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල කාර්යාලයේ වනජීවී අඩවි ආරක්‍ෂක ඩබ්ලිව්.ඩබ්ලිව්.ජී.වීරසේන මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයැවීය.



අදහස් (0)

බලපත් නොමැතිව මාදුරුඔය වනෝද්‍යානයට ඇතුළු වූ 6 දෙනකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site