
(රංජිත් රාජපක්ෂ)
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය සමයේ බලපත්‍රයක් නොමැතිව වතු ආශ්‍රිත ප්‍රදේශවල වැඩි මිලට මත්පැන් අලෙවි කිරිම සදහා මත්පැන් බෝතල් තොගයක් රැගෙන යමින් සිටි සැකකරුවන් පස් දෙනෙක් බගවන්තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්තාවේ ඔහුන් සන්කයේ රජයේ අනුමත මත්පැන් බෝතල් 124 ක් සහ බියර් ටින් 48 ක් තිබි පොලිස් භාරයට ගෙන ඇත.
මත්පැන් තොගයක් රැගෙන යන බවට ලද තොරතුරක් මත වැටලිමක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd