(රාස්සගල සමිපත් ප්‍රියනන්දන සහ ඉඹුල්පේ නාලක ජේ. හෙට්ටිආරච්චි)
කුරුවිට බන්ධනාගාරයේ රසායනාගාරයේ සේවය කරන සේවකයකු යතුරු පැදි අනතුරකින් සිදු වූ අතක ආබාධයක් හේතුවෙන් බලන්ගොඩ මුලික රෝහලේ 08වැනි වාට්ටුවට ඇතුළත් කිරීම නිසා අද (14) බලන්ගොඩ මූලික රෝහලේ 08 වැනි වාට්ටුවට රෝගීන් ඇතුළත් කිරිම සහ එයින් සුවය ලැබු රෝගින් පිටකිරීම තාවකාලිකව නතර කර ඇතැයි බලන්ගොඩ රෝහල් පොලිසිය පවසයි.
මොහු සමග කුරුවිට බන්ධනාගාරයේ සේවය කරන සේවකයින් කිහිපදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි ඇති බවට ඊයේ (13) රාත්‍රියේ තහවුරු වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.
මේ අතර ඔහු මේ වනවිට රෝහලේ වෙනම වාට්ටුවටක රඳවා ඇති අතර පී.සී.ආර් පරීක්ෂණය අද (14) සිදු කිරිමට නියමිතව ඇති බව රෝහල් කාර්ය මණ්ඩලය පවසයි. 08 වැනි වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් බැලීම සඳහාද ජනතාවට එයට ඇතුළු වීමට අවසර නොදුන් බව ජනතාව පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ මූලික රෝහලේ 08 වාට්ටුවට ඇතුළුවීම පිටවීම තාවකාලිකව නතර කරයි