(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොල්ගොඩ ගඟේ පාවෙමින් තිබූ මළ සිරුරක් අද(07) හමු වූ බව පානදුර පොලිසිය කියයි.
මහබෙල්ලන තොටුපළ ආසන්නයේ පාවෙමින් තිබියදී මළ සිරුර හමුවී ඇත.
අවුරුදු 50ක පමණ වන අයකු වන මිය ගිය තැනැත්තා ඊයේ රාත්‍රියේ හෝ අද අලුයම ගඟට වැටෙන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd