(පාලිත ආරියවංශ)
බදුල්ල ස්ප්‍රීන්වැලි තේ වත්ත මැද පිහිටි බ්ලැක්පූල් නැමැති ස්වාභාවික පිහිනුම් තටාකයේ ගිලී අද(06) සවස පාසල් ශිෂ්‍යයෙක් මියගොස් ඇත.
මෙසේ මරනයට පත්ව ඇත්තේ බදුල්ල ධර්මදූත විද්‍යාලයේ අ.පො.ස උසස්පෙල ඉගෙනුම ලබන තරුශ දිල්ශාන් (18)නැමැති ශීෂ්යෙයකි.
තවත් මිතුරන් තුන්දෙනෙකු සමග දිය නෑමට ගිය අවස්ථාවේ මෙම ශිෂ්‍යයා ගලකින් ලිස්සා ගොස් තටාකයට වැටී ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.