( චන්ද්‍ර සේන ගමගේ)
වසර සිය ගණනක් පැරණි හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි ප්‍රධාන පොදු වෙළදපොළක් වන බෙලිඅත්ත දිනපතා පොළ බෙලිඅත්ත හත් බෝධිය ප්‍රදේශයට ගෙන යාමට උත්සාහ කරන බවට චෝදනා කරමින් බෙලිඅත්ත පොදු වෙළද පොලේ ව්‍යාපාරිකයෝ අද (05) දහවල් විරෝධයක යෙදුනහ.
පොදු වෙළදපොළෙන් පටන් ගත් විරෝධය බෙලිඅත්ත බස්නැවතුම දක්වා පැමිණ එහිදී විරෝධය පළකළ උද්ඝෝෂකයෝ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී ප්‍රාදේශීය සභා වේ සභාපතිවරයාගේ අනුරුවකටද ගිණි තැබූහ.
මෙම විරෝධයට සහයෝගය දෙමින් බෙලිඅත්ත නගරයේ පිහිටි වෙළද සැල් විරෝධය අතර තුරදී වසා තැබුණු අතර නගරය පුරා කලු කොඩි ඔසවා තිබිණි.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ උවමනාවට මෙම ක්‍රියාව සිදු වන බව ඔවුහු චෝදනා කරති.




2025 දෙසැම්බර් මස 18
246
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙලිඅත්ත දිනපතා පොළ වෙනත් ස්ථානයකට ගෙන යනවාට විරෝධය