IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බාල වයස්කාර දැරියක දූෂණය කළ අයෙකු වසර 20ක් හිරගෙට

 (ඩී.ජී.සුගතපාල)
 
අට හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට දකුණු පළාත්බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස්.නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් ද රුපියල් 25,000ක් දඩයක්ද එම දැරියට රුපියල් ලක්ෂ 5ක වන්දියක් ද ගෙවීමට අද (25) නියම කළේය.
 
දඩය නොගෙවන්නේ නම් තවත් මාස 12ක සිර දඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක් ද විත්තිකරුට නියම විය.
 
මෙසේ දඬුවම් නියම වුයේ උඩගෙයියලාගේ සරත් කුමාර නමැති 40 හැවිරිදි දෙදරු පියෙකුටය.
 
තෙලිකඩ පොලිස් වසමේ ගිණිමැල්ලගහදී 2006 අප්‍රියල් 8වැනි දින 8හැවිරිදි බාල වයස්කාර දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාලු මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබිණි. විත්තිකරු දැරියගේ ඥාතිවරයෙකු බවත්, ඔහු දැරියගේ නිවස අසළ වැලි ගොඩ දැමීමට යන බවත්, නිවසේ කිසිවෙකුත් නොමැති අවස්ථාවක මෙම අපරාධය කර ඇති බවත් අනාවරණය විය. මව නිවසට පැමිණෙනවිට දියණිය ඇඳුම් මාරු කරනු දැක සොයා බැලීමේදි සිද්ධිය දැනගෙන එම අවස්ථාවේම පොලිසියට පැමිණිලි කර ඇත.
 
ඒ අනුව විත්තිකරුට එරෙහිව මෙලෙස සිර දඬුවම් නියම කෙරිණි.



අදහස් (2)

බාල වයස්කාර දැරියක දූෂණය කළ අයෙකු වසර 20ක් හිරගෙට

Champa Friday, 25 September 2020 03:47 PM

හොඳ තීන්දුවක්. නමුත් අවුරුදු 20 මදි. අපරාධකාරයාගේ වයස 40. 20 අවුරුදු සිර දඬුවමෙන් එලියට එනකොට අවුරුද 60යි. ඔහු නැවත එවන් අපරාධයක් නොකරයි කියලා සහතිකයක් දෙන්න කාටවත් බැහැ. දඬුවම අවුරුදු 40ක් වුනා නම් හොඳයි.

:       0       0

අම්බලන්ගොඩ අපි Saturday, 26 September 2020 05:22 AM

විනිසුරැතුමණි, ඔබට අපගේ උත්තමාචාරය.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31524 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13862 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11071 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 157 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1072 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 301 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site