( ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුවට නුදුරු ධීවර ගම්මානයක 14 හැවිරිදි බාලවයස්කාර පාසල් දැරියක බරපතල අපයෝජනයටය ලක්කළ එම ප‍්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි
පුද්ගලයෙකු අද (11) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම වින්දිත දැරියගේ අසල්වාසියෙකුවන 20 හැවිරිදි අයෙකි.
වින්දිත දැරිය මව සමඟ නින්දට ගොස් සිටියදී මෙම තරුණයා විසින් වින්දිත දැරිය ඇහැරවා නිවසින් බැහැරට රැගෙන ගොස් ඇති අතර මව නින්දෙන් අවදිවී බලන විට සිය දියණිය තමා අසල නොසිටීම හේතුවෙන් බියට පත්ව කෑගසා දියණිය සොයා ඇති අතර පසුව පැමිණ දියණිය සියළු තතු මවට හෙළිකර ඇතැයි පොලීසිය කියයි.
සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. වින්දිත දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත රෝහල වෙත ඉදිරිපත්කර
ඇත. සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 නොවැම්බර් මස 17
15
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
862
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2494
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බාල වයස්කාර දැරිය අපයෝජනයට ලක්කළ අයෙක් අත්අඩංගුවට