- තන්තිරිමලයේදී දී බසයක් හා යතුරුපැදියක් ගැටීමෙන් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
- සංචාරක වීසා ලබා මෙරටට පැමිණ අනවසරයෙන් රෙදි වෙළඳාමේ යෙදී සිටි ඉන්දීය ජාතිකයකු වැලි කන්දේ දී ද ගොයම් කපන යන්ත්‍රයක සේවය කළ ඉන්දීය ජාතිකයකු සමන්තුරය දී ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
COMMENTS
ප්‍රථමයෙන්ම දැඩි දඬුවම් දිය යුත්තේ මේ ගොල්ලන්ට රැකියා දෙන අයට (නදී)