IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොරළු ප්‍රවාහනය නවත්වන්නැයි උද්ඝෝෂණයක්

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මහකුඹුක්කඩවල පූනවිටිය මාර්ගයේ බොරළු ප්‍රවාහන කරමින් තිබු ලොරි සියල්ලම නවතා දමන ලෙස බල කරමින් පූනවිටිය ඇතුළු ගම්මාන කිපයක ජනතාව හා පාසල් දරුවන් පිරිසක් අද (4) විරෝධයක් ඇරැඹුහ.

පූනවිටිය මහකුඹුක්කඩවල මාර්ගයේ බොරළු ප්‍රවාහනය හේතුවෙන් ගමන් කිරීමට නොහැකි තත්වයක් අදා වී ඇතැයි බවට විරෝධතාකරුවෝ කීහ.

එසේම ඉවක් බවක් නොමැතිව බොරළු ප්‍රවාහනය කිරීම හේතුවෙන් පූනවිටිය මාර්ගය එකම මඩ තලියක් බවට පත්ව ඇති බව ගැමියන් චෝදනා කළහ.

පූනවිටිය විද්‍යාලයට 4 දින අලුයම තම මව සමඟ යතුරු පදියෙන් ගමන් කරමින් සිටි දරුවන් දෙදෙනෙකු ඇද වැටි සුදු ඇදුම් පුරා මඩ තැවරි තිබු බව කියයි.

ඒ සමගම දරුවන් දෙදෙනාට ද සුළු තුවාල සිදුව තිබුනී. එම සිද්දියත් සමග කුපිත වු ගම්වැසියන් 200 ක පමන පිරිසක් බොරළු ඇදිමට විරෝධය දක්වා මහකුඹුක්කඩවල මාර්ගය අහුරා විරෝධතාවයක නිරත වූහ.

ඒ සදහා පූනවිටිය පාසලේ සිසුන් 30ක් හා ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවයට යමින් සිටි තරුණියන් 50 කට ආසන්න පිරිසක්ද එක්ව තිබුණි.

 



අදහස් (0)

බොරළු ප්‍රවාහනය නවත්වන්නැයි උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 710 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site